නවතම පුවත්

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වී සුවය ලැබූ ගණන 15,000 ට ආසන්න වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාව තුල කෝරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව අද දින වනවිට 15000 හේ සීමාව ආසන්නයට පැමිණ ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 465 දෙනෙකු සුවය ලබා අද (24) පිටව ගිය අතර ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 14,962 ක් වන බව එම අංශය සඳහන් කළේය .

අද සවස වනවිට වයිරසය ආසාදනය වී රෝහල්ගතව සිටින පිරිස 5456ක් විය

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි