නවතම පුවත්

මහර බන්ධනාගාරයට කෑම පිටින්

අසංක

අසංක

මහර බන්ධනාගාරයේ කොරෝනා වෛරසය ආසාදනය වූ රැඳවූවන් 187 දෙනෙකු හිස් කරන ලද වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත එවා තිබේ.

මේ අතර මහර බන්ධනාගාරයේ රැඳවූවන් වෙත ආහාර යැවීම වැලිකඩ ඇතුළු පිටත බන්ධනාගාර වලින් සිදුකරන බව වාර්තාවේ.

මේ අනුව වැලිකඩ බන්ධනාගාරයෙන් බත් පැකට් 2300ක් අද මහර බන්ධනාගාරය වෙත යවා ඇත.

උදෑසන ආහාරය සඳහා පාන් ගෙඩි 2000ක් යැවීමට ද වැලිකඩ බන්ධනාගාරය කටයුතු කර තිබේ.

එක වරම විශාල ප්‍රමාණයක් ආහාර සැකසීමට වැලිකඩ බන්ධනාගාරයට සිදු වීම නිසා අද දහවල් ආහාර සැපයීම ප්‍රමාද වූ බවද වාර්තා වේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි