නවතම පුවත්

සද්දන්ත ආදරේ දුටු මෛත්‍රිට හිතුණු දේ

අසංක

අසංක

අලිඇතුන් යනු ජාතික සම්පතක් බැවින් ඔවුන් ආරක්ෂා කිරීම සැමගේ වගකීම බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව නිදැල්ලේ සිටි ඇත් යුවළක් දුටු මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන්ගේ සුන්දර සේයාරූ පෙළක් සමගින් පහත සටහන සිය සමාජ ජාලයට මුදාහැර තිබුණි.

“පැරකුම් සමුදුර තරණය කොට මෙගොඩට පැමිණෙන දළ ඇතුන් දෙදෙනෙක් මේ දිනවල පැරකුම් සමුදුරු වැව්තාවුල්ලේ නිදැල්ලේ කෙළි සෙල්ලම් කරමින් නිදැල්ලේ සැරි සරයි. නෙතට සතුටක් උපදවන මෙම සුන්දර ඇතුන් දෙදෙනා ආරක්ෂා කොට රැකබලා ගැනීම සැමගේ වගකීමයි.
මෙම ඇතුන් දෙදෙනා ආරක්ෂා කරන ලෙස බලධාරීන් ගෙන් මා ඉල්ලිමක්ද කරන ලදී.
අලි ඇතුන් යනු ජාතික සම්පතකි.”

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?