නවතම පුවත්

ශ්‍රී ලංකාවේ 10 % කට කොරෝනා එන්නත ලබාදෙනවා – WHO

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ  ජනගහනයෙන් 10% කට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) තීරණය කර ඇත

එම සංවිධානය ක්‍රියාත්මක කරන අඩු සහ මධ්‍යම ආදායම්ලාභී රටවල් වෙත කොරෝනා මර්දන එන්නත් බිලියනයක් ලබාදීමේ වැඩසටහන යටතේ මෙම එන්නත් ලබාදීමට සැලසුම් කර ඇත

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අද දින සඳහන් කළේය .

කොවැක්ස් නම් වූ එම  වැඩසටහන යටතේ අඩු සහ මධ්‍යම ආදායම් ලාභී රටවල් වෙනුවෙන් කොරෝනා මර්දන එන්නත් බිලියනයක් වෙන්කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් ඊයේ නිල වශයෙන් නිවේදනය කර තිබේ.

එම වැඩසටහනට අයත් රටවල් සංඛ්‍යාව 189 කි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි