නවතම පුවත්

කොවිඩ් හෙළ ඔසුව හදන්න , රජයෙන් තාක්‍ෂණික සහය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් වෛරසයට එරෙහිව දේශීය ඖෂධය නිෂ්පාදනය කළ බව කියන  කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට මහාපරිමාණ ඇඹරුම් යන්ත්‍රයක් ලබාදීමට කර්මාන්ත අමාත්‍යශංය පියවර ගෙන ඇත .

මේ දක්වා අවම පහසුකම් යටතේ ඖෂධ නිෂ්පාදන කටයුතු සිදුකරගෙන ගිය ධම්මික බණ්ඩාර මහතාට විශාල වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරිමට තාක්ෂණික උපකරණ නොමැති කමින් ගැටලු රැසකට මුහුණ දී සිටි බව වාර්තාවේ

මේ තත්ත්වය මත කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැදිහත්වීමෙන් කර්මාන්ත හා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ඊයේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට පැමිණ මහාපරිමාණයෙන් ඖෂධ ඇඹරීම සිදුකළ හැකි ඇඹරුම් යන්ත්‍රයක් සවි කිරීමට පියවර ගෙන ඇත

 

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?