නවතම පුවත්

ළමා සහ කාන්තා අපයෝජකයින්ගේ ජායාරූප ,මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අපරාධ, ළමා අපයෝජන, කාන්තා දුෂණ වලට චෝදනා ලබන පුද්ගලයින් හඳුනා ගෙන අත්අඩංගුවට පත්වූ පසු ඔවුන් ගේ ජයාරූප සහ නම් ඉදිරියේදී  මාධ්‍ය හරහා  ප්‍රචාරය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර අවධාරණය කර සිටී

අපරාධ සිදුකරනු ලබන පුද්ගලයින්ට දැඩි දඬුවම් පැමිණවිය යුතු බවත් එමෙන්ම එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් සමාජයද දැනුවත් කිරීම සිදුකළ යුතු බවත්  අමාත්‍යවරයා මාධ්‍ය වෙත අද පැවසීය

 

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?