නවතම පුවත්

පොලිස් පොකුර අඩුකරන්න ආශ්‍රිතයින් ගෙදරම නිරෝධායනයට

අසංක

අසංක

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් යම් පොලිස් ස්ථානයක හෝ පොලිස් කාර්යාල සංකීර්ණයකදී හමුවුවහොත් මින් ඉදිරියට එම කොවිඩ් ආසාදිතයන් රෝහල් ගත කිරීමටත් ආශ්‍රිතයින් නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරීමටත් පොලිසිය පියවර ගෙන තිබේ.

මෙම තීන්දුවට මුල්වී ඇත්තේ මීට පෙර වෛරසය ආසාදිතයන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත්තේ නිලධාරීන් එකට එකම ස්ථානයක වීම හේතුවෙන් පොලිසිය තුළ වසංගත ව්‍යාප්තිය වැඩි වී ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබීමයි.

එබැවින් මෙලෙස වෙන් කොට නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

කටුකුරුන්ද පොලිස් පුහුණු පාසලේ නිලධාරීන් තිදෙනෙකු covid ආසාදිතයන් බවට පත්වී ඇති බවත් ඒ අනුව එම ආසාදිතයින් රෝහල් ගතකර ආශ්‍රිතයින් නිවෙස් තුළ නිරෝධායනයට යොමු කර තිබේ.

එසේ නිරෝධානයට යොමු කළ තවත් නිලධාරීන් දෙදෙනෙකුට වෛරසය වල දී ඇති බවද පොලිස් තොරතුරු වැඩිදුරටත් අනාවරණය කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි