නවතම පුවත්

ළමා- කාන්තා අපරාධ පාලනය කළොත් රටේ අපරාධවලින් 50% ක් අඩුවෙයි

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ ළමා හා කාන්තා අපරාධ පාලනය කළොත් මෙරට බරපතළ අපරාධ හෙවත් ගහන අපරාධ 50%කින් අඩු කළ හැකි බව අනාවරණය වී තිබේ.

ඒ ළමා හා කාන්තා කාර්‍යංශය කරන ලද සමීක්ෂණයකදී ය.

ඊට හේතුවී ඇති දෛනිකව වාර්තා වන අපරාධ අතරින් 50%ක් පමණ ප්‍රමාණයක් ඇත්තේ ළමා හා කාන්තා කාන්තාවන් සම්බන්ධයෙන් වූ අපරාධ වීමයි.

මෙරට වෙසෙන දෙකෝටි විසි ලක්ෂයක පමණ වන සම්පූර්ණ ජනගහනයෙන් 50% ක පිරිසක් කාන්තාවන් ය.

තවත් 20-30%ත් අතර සංඛ්‍යාවක් දරුවන්ය.

මේ අනුව බැලීමේදී රටේ ජනගහණයෙන් වැඩි කොටසක් නියෝජනය කරන්නේ ළමා හා කාන්තාවන්ය.

එබැවින් සියලුම සියලුම පොලිස් ස්ථානවල පිහිටි ළමා හා කාන්තාල මහා කාන්තා කාර්යාංශ පවතින තත්ත්වයට වඩා බලගැන්වීමෙන් හා ඒවාට ප්‍රමුඛතාවය දීම තුළින් මේ තත්ත්වය මඟ හරවා ගැනීමට ඉවහල් වන බවට නම හා කාන්තා කාර්‍යංශය පෙන්වාදෙ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි