BREAKING NEWSවිශේෂාංග

Share now!

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

නළ ජලය පානය කිරීම සම්බන්ධයෙන් ලොව පුරා සංචාරයේ නියැලෙන්නන්ට අමෙරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉන් පැවසෙන්නේ ලොව පුරා ප්‍රධාන පෙළේ සංචාරක ස්ථානවලදී නළ ජලය පානයට නොගත යුතු හා ගත හැකි ස්ථාන පිළිබදවයි.

එම ලැයිස්තුගත කිරීමට අනුව ශ්‍රී ලංකාවේ නළ ජලය ද සංචාරයකටන් විසින් පානය නොකළ යුතු බවට උපදෙස් දී තිබේ.

කෙසේවෙතත් මෙම ලැයිස්තුගත කිරීමේදී එම මධ්‍යස්ථානය පවසන පරිදි නළ ජලය භාවිත නොකළ යුතු ස්ථානවල ජලය දූෂිත හෝ අනාරක්ෂිත ජලය නොවන නමුත් සංචාරකයකු ලෙස එම ස්ථානවල ජලය පානය කිරීමෙන් වැළකීම වඩාත් සෞඛ්‍යාරක්ෂිත වේ.

සංචාරකයන්ට නළ ජලය පානය කළ හැකි හා නොහැකි රටවල් පහත සිතියමෙන් හා ලැයිස්තුවෙහි දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment