නවතම පුවත්

අගමැති ගැන පළවූ බොරු පුවත ගැන බුද්ධි අංශ විමර්ශනයක් අරඹයි

අසංක

අසංක

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අද උදෑසන සිට සමාජ ජාල ඔස්සේ ජාත්‍යන්තරය තුළ පවා සැරි සැරූ ව්‍යාජ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් බුද්ධි අංශ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ එම ව්‍යාජ තොරතුර සමාජගත කරන ලද්දේ කවුරුන්ද යන්න පිළිබඳ සොයා ගැනීම සඳහායි.

ඉදිරියේදී බුද්ධි අංශ විසින් මේ සම්බන්ධයෙන් අනාවරණය කර ගන්නා තොරතුරු මත බොහෝ විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම තුළ තුළ සමාජගත කරන පුද්ගලයා සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් සිදුකිරීමට ඉඩ ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්