නවතම පුවත්

ශානි අද රෝහලේ සිට පාස්කු කොමිසමට අවසන් සාක්ෂිය දෙයි

අසංක

අසංක

පාස්කු ප්‍රහාරය පිළිබඳව පිළිබඳ ජනාධිපති කොමිසම විසින් අද(25) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගෙන් රෝහලේ දී සාක්ෂි විමසීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

රෝහල්ගතව සිටින ශානි අබේසේකර මහතාගෙන් සාක්ෂි මැසීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ මේ වන විට එම ස්ථානයේ සවි කරමින් පවතින බව වාර්තාවේ.

පාස්කු කොමිසම විසින් සාක්ෂිකරුවෙකුගෙන් රෝහලකදී ලබාගන්නා පළමු සාක්ෂිය මෙය වන අතර එය එම කොමිසමේ අවසන් සාක්ෂිය ද වේ.

ශානි අබේසේකර මහතා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ 42 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී.

මෙම සාක්ෂි විමසීම සිදු කරනු ලබන්නේ සජීව වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි