නවතම පුවත්

අසන්තා ද මෙල් ඉල්ලා අස්වේ .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ධුරයෙන් තමන් ඉල්ලා අස් වූ බව අසන්තා ද මෙල් මහතා මීට සුළු වේලාවකට පෙර මාධ්‍ය වෙත සඳහන් කළේය  .

මීට දින කිහිපයකට පෙර ඒ මහතා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර ධූරයෙන්ද ඉවත්විය .

2018 වසරේ නොවැම්බර් මාසයේදී  දෙවන වරටත් මෙරට ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්වූ  අසන්තා ද මෙල් මහතා එතැන් සිට මේ දක්වා එම ධූරය දැරීය .

මේ අතර අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා සඳහන් කලේ  2015 ආණ්ඩු පෙරලියත් සමග ක්‍රීඩාව දේශාපාලනීියකරනය කිරීම හේතුවෙන් ක්‍රිකට් ක්‍රිඩාව කඩා වැටීමට ලක් වූ බවයි .

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?