නවතම පුවත්

කටානේ නිවසකින් ගිනිඅවි හා පතොරම් විශාල තොගයක් අත්අඩංගුවට

අසංක

අසංක

විශේෂ කාර්ය බලකාය විසින් කටාන පොලිස් වසමේ මිරිස්වත්ත දෙමංහංදිය ප්‍රදේශයේ නිවසක සිදුකරන ලද වැටලීමකදී ,පිස්තෝල දෙකක් සහ තවත් ගිනිඅවි හයක් සහ පතොරම් දහසකට අධික තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පොලීසියට පවසා ඇත්තෙ මේවා සඳහා බලපත්‍ර ඇති බවය.

අක්කර 50ක පමණ පොල්වත්තක් මැද පිහිටි නිවසක තිබි වැටලීමේදී නැමැති 41 හැවිරිදි මුස්ලිම් ජාතික සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු ඇතුළු අවිආයුධ කටාන පොලිසියට භාරදී තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි