නවතම පුවත්

මත්ද්‍රව්‍ය නඩු කඩිනම් කිරීමට නීතිපතිගෙන් විශේෂ දැනුම්දීමක්

අසංක

අසංක

ඉෂාර රත්නකාර

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අධිකරණවල විභාග වන නඩු කඩිනම් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපති ජයන්ත ජයසූරිය මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ සියලුම රජයේ නීතිඥවරුන්ට දැනුම්දීමක් කර තිබේ.

අධිකරණවල විභාග වන නඩු කඩිනමින් අවසන් කර නඩු භාණ්ඩ වශයෙන් නම් කර තිබෙන මත්ද්‍රව්‍ය විනාශ කිරීම සදහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව නීතිපතිවරයා සදහන් කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි