නවතම පුවත්

අලුත් අවුරුදු සමයේ ප්‍රවේශමෙන්: දියේ ගිලෙන්නේ වැඩිපුරම දරුවන්

අසංක

අසංක

දම්පත් රණසිංහ

ගංගා ඇල දොල සහ මුහුදේ දිය නෑමට ගොස් දියේ ගිලී අපේ රටේ වාර්ෂිකව සැලකිය යුතු පිරිසක් මිය යන බව පොලිස් සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනී යන කරුණකි.

වැඩි වශයෙන් එසේ දියේ ගිලීම් වලට ලක්වන්නේ වයස අවුරුදු 8 ත් 18 අතර පසුවන දරුවන්ය. ඒ අයගෙන්ද වැඩිම පිරිසක් පිරිමි දරුවන්ය. ඊට පසුව වැඩියෙන්ම දියේ ගිලීම් වලින් මිය යන්නේ නව යොවුන් වියේ පසුවන තරුණයින්ය.

දියේ ගිලීම්වලින් මිය යන වැඩි දෙනෙක් විනෝද චාරිකා සදහා ගොස් අනාරක්ෂිත ස්ථාන වලින් දිය නෑමටත් පිහිනීමටත් ගොස් දියේ ගිලීම් වලට ලක්වන බව පොලිස් වාර්තා පරිශිලනයේදී පෙනී යන්නේය.

වැඩි වශයෙන් දියේ ගිලීම් වලින් මරණ සිදුව ඇත්තේ අප්‍රේල් මාසයේදී බැවින් අලුත් අවුරුදු නිවාඩුව ගත කරන්නට ගම්බිම් බලා යන ජනතාව දියට බසින විට වඩාත් සැලකිලිමත් වන ලෙස ‘ද කලම්බෝ එක්ප්‍රස්’ මතක්කරන්නට කැමැත්තෙමු.

මූලාශ්‍රය: පොලිස් මූලස්ථානය

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?