නවතම පුවත්

සිංගප්පූරු-ලංකා ගිවිසුම වෙනස් කරන්න ආණ්ඩුව ලෑස්තියි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යළි සංශෝධනය කිරීමට රජය සූදානම් වේ.

ඒ අනුව ලැබී ඇති සියලූ යෝජනා සැලකිල්ලට ගනිමින් ලබන මැයි මාසයේදී අදාළ සංශෝධන සිදු කළ හැකි බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කර සිටී.

එම සංශෝධන ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක් පත් කර ඇති බවද අමාත්‍යවරයා මාධ්‍ය වෙත සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්