නවතම පුවත්

හොරට ඉදවන කෙසෙල් හදුනාගන්න ඇප් එකක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කාබයිඩ් රසායනිකය යොදා ගනිමින් ඉදවන ලද කෙසෙල්, හඳුනාගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් (app ) නිපදවීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සමත් වී ඇත.

ඉදිරියේ දී අඹ සහ ගස්ලබු ආදී පළතුරු සඳහාද මෙම භාවිතා කිරීම සඳහා මෙම ජංගම දුරකතන යෙදවුම වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බවත්මෙ ම නිර්මාණය සිදු කරන ලද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ආහාර සැකසුම් තාක්ෂණික සිසුන් සඳහන් කර සිටී.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට වසර 60 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද Innovate Sri Lanka 2019 ප්‍රදර්ශනයේ දී මෙම නිමැවුම එළිදක්වන ලදී.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී ඊයේ (02) දින මෙම ප්‍රදර්ශනය ආරම්භ වූ අතර අද (03) දිනයේ දීද මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්