නවතම පුවත්

මරණ දඩුවමට මානව හිමිකම් NGO හරස් වෙයි

අසංක

අසංක


පැතුම් වික්‍රමරත්න

මරණ දඩුවම යලි ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ඇති සැලසුම් වහා අත්හිටවිය යුතු බව හියුමන් රයිට්ස් වොච් ජාත්‍යන්තර සංවිධානය අවධාරණය කර සිටී.

මරණ දඩුවම යලි ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත් , එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්ද ඊට දැඩි විරෝධයක් ඉදිරියේදී එල්ලවනු ඇති බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ දකුණු ආසියානු කලාප අධ්‍යක්ෂිකා මීනක්‍ෂි ගංගුලි මහත්මිය ආධාරණය කර සිටී.

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍ය උවදුර නැසීමට ඇති මාර්ගය නොවන බවද ඇය මාධ්‍ය වෙත සඳහන් කර ඇත

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි