නවතම පුවත්

අප්‍රේල් 05 ජාතික සිනමා දිනය ‌ලෙස නම් ‌කෙරේ

අසංක

අසංක

ඉෂාර රත්නකාර

අප්‍රේල් මස 05 වැනි දින ජාතික සිනමා ‌දිනය ‌ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් ‌ෙමෙය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත.

මෙරට සිනමාව දකුණු ඉන්දියානු ආභාසයෙන් මුදවා, ‌දේශීය මුහුණුවරක් ‌ගෙන ඒමින් ‘‌රේඛාව’ චිත්‍රපටිය තුළින් සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කළ ‌ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ‌ලෙස්ටර් ‌ජේම්ස් පීරිස් මහතාගේ ‌මෙහෙවර අගයමින් ඔහුගේ ජන්ම දිනය ‌යෙදී ඇති අප්‍රේල් 05 වැනිදා ‘ජාතික සිනමා දිනය’ ‌ලෙස රජය ප්‍රකාශයට පත්කිරීම විශේෂත්වයකි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?