නවතම පුවත්

බුර්කා-නිකාබ් තහනම් කරන ලෙස පාස්කු කොමිසමෙන් නිර්දේශයක්

අසංක

අසංක

ඕනෑම පොදු ස්ථානයකදී මුහුණ ආවරණය වනසේ නිර්මාණය කර ඇති ඇඳුම් ඇඳීම තහනම් කළ යුතු බව පාස්කු ප්‍රහාරය පිළිබද සොයාබැලූ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

වෙනත් රටවල ද එවැනිම තහනම් පනවා ඇති බව එම වාර්තාවේ නිදසුන් සහිතව පෙන්වා දී ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රංශයේදී 2010/1192 දරණ නීතිය මගින් වර්ෂ 2010 ඔක්තෝබර් 11 වැනි දින බලාත්මක කරන ලද නීතිය ප්‍රංශයට එදිරිව පුරවැසියකු විසින් යුරෝපා සංගමයේ අධිකරණයේ පවරන ලද නඩුවක් මගින් අභියෝගයට ලක් කළ බව වාර්තාවේ දැක්වේ.

පාස්කු ප්‍රහාරයට අදාළව සිදුවී තිබූ යම් යම් සිදුවීම් හේතුවෙන් මුහුණු ආවරණ සහිත (බුර්කා) ඇදුම් පොදු ස්ථානවලදී භාවිතය මෙරට තුළ ද ප්‍රහාරයෙන් පසු කාලසීමාවක් තුළ සීමා කර තිබුණි.

ඇතැම් කඩසාප්පු ආදී ස්ථානවල මේ වනවිටත් එවැනි ඇදුම් භාවිත නොකරන ලෙස දැන්වීම් අලවා ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි