නවතම පුවත්

කාන්තා මළසිරුරක් බෑගයක දමාගිය තරුණයා කොටුවට ආව හැටි හෙළිවෙයි

අසංක

අසංක

කොළඹ, වේල්ලවීදියේ මහමග බෑගයක දමාගොස් තිබූ හිස නැති කාන්තා මළ සිරුර ගෙන ආ තරුණයා හංවැල්ල ප්‍රදේශයෙන් කොටුව බලා ගමන් ගත් බසයට ගොඩවූ අයෙක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඔහු ඊයේ (01) පෙරවරු 11.30ට පමණ හංවැල්ලෙන් බසයට ගොඩ වී ඇත.

මෙම කාන්තා මළ සිරුර කාගේද යන්න පිළිබද මෙතෙක් අනාවරණය වී නැත.

සැකකරු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්