නවතම පුවත්

අල්ලස් ගනිද්දී ශ්‍රීලනිප ප්‍රා.සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

අසංක

අසංක

නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු රුපියල් හාරලක්ෂ විසිපන්දහසක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අල්ලස් මුදල ලබා ගෙන ඇත්තේ පස් අලෙවි ව්‍යාපාරිකයෙකුගෙනි.

බාධාවකින් තොරව ඔහුට පස් පස්කන්දක් ලබා ගැනීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව අල්ලස් කොහො සම සඳහන් කරයි.

එක් ටිපර් රථයකින් රුපියල් 1000 බැගින් හාරලක්ෂ පනස් දහසක මුදලක් මෙලෙස අල්ලස් ලෙස ඉල්ලා ඇත.

නිකවැරටිය පුත්තලම පාරේ හෝටල් පරිශ්‍රය කදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ අල්ලස් ලබා ගන්නා මොහොතේ ය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ 1954 කෙටි දුරකථන අංකය වෙත මෙම අල්ලස් ඉල්ලීම පිළිබඳ පැමිණිල්ල ලැබී ඇත්තේ ඊයේ දිනයේ ය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී