BREAKING NEWSක්‍රීඩා

Share now!

ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මේ වන විට වන විට ක්‍රීඩා වැරදි පිළිබඳ විමර්ශනය කරන පොලිස් ඒකකය වෙත පැමිණ තිබේ.

ඒ එම ඒකකය මගින් කළ කැඳවීම තුන් වරක් මඟහැරීමෙන් අනතුරුව ය.

ඔහුගෙන් මේ වනවිට දීර්ඝ ප්‍රශ්න කිරීමක් සිදුවෙයි.

සබැඳි පුවත්
සචිත්‍රගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment