BREAKING NEWSව්‍යාපාරික

Share now!

මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද 202 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඩොලරයක විකුණුම් අගය අද (31) රුපියල් 202.04ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 197.62ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවල දැක්වේ.

පසුගිය වසරේ අප්‍රේල් (8) වැනිදා ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය 200 සීමාව ඉක්මවා පහළ ගියේ මෙරට ඉතිහාසයේ පළමු වරට ය.

ඉන් අනතුරුව ඉකුත් දා (16) නැවත වරක් 200 සීමාව ඉක්මවා ගියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment