නවතම පුවත්

බන්ධනාගාරයේ හොර බඩු අල්ලන්න තාක්ෂණික උපක්‍රමයක්

අසංක

අසංක

බන්ධනාගාර තුළ රදවා සිටින සිරකරුවන් සගවාගන හොර රහසේ භාවිතා කරන ජංගම දුරකතන ඇතුළු ඉලෙක්ට්‍රෝනික් උපකරණ හදුනා ගැනීම සදහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් මිලදී ගැනීමට බන්ධනාගාර බලධාරීන් තීරණය කර තිිබේ.

එම උපකරණ මිලදී ගැනීමට අදාල ප්‍රසම්පාදන කටයුතු පවා මේ වන විට ආරම්භ වී ඇත. එම උපකරණ මිලදී ගැනීමෙන් පසු ඒ සම්බනධයෙන් බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමකට පුහුණුව ලබාදී වැටලීම් ආරම්භකරන බව බන්ධනාගාර උසස් නිලධාරියෙක් සදහන් කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි