BREAKING NEWSවිදෙස්

Share now!

ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ සහ ආසාදිතයින් වාර්තාවීම යළිත් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත .
ඒ අනුව පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් ආසාදිතයින් 72,330 ක් සමග   මරණ 457 ක් ද වාර්තාවිය

මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ ඉන්දියාවෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාව මෙය වේ.

මේ අතර ඉන්දියාවේ කොරෝනා මර්දන එන්නත් වැඩසටහනේ තුන්වැනි අදියර අද ආරම්භ කෙරිණ.

ඒ අනුව වයස 45 ට වැඩි සියලුම දෙනාට එන්නත ලබාදීමට එරට සෞඛ්‍ය අංශ පියවර යොදා ඇත

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment