BREAKING NEWSe-Paperවිදෙස්සේයාරූ

Share now!

තායිවානයේ උමං මාර්ගයක්‌ තුළ දුම්රියක්‌ පීලිපැනීමට ලක්වී සිදුවූ අනතුරින් අද මියගිය සංඛ්‍යාව 51 දක්වා ඉහළ ගොස්‌
තිබේ.

මෙය දශක හතරකට පසු‌ තායිවානයේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුරයි.

අද අනතුර සිදුවන විට මගින් 490 දෙනකු එහි ගමන් කරමින් සිට ඇත.‌

අනතුරෙන්‌ පුද්ගලයින්‌ 69 දෙනෙකු තුවාල ලබා රෝහල්‌ ගත කර ඇති බව විදෙස්‌ මාධ්‍ය වාර්තා කරයි.

මෙම දුම්රිය, උමං මගට පිවිසීමට පෙර, ඒ අසල නතර කර තිබූ නඩත්තු රථයක ගැටීමෙන්‌ මෙම අනතුර සිදුව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment