Corona Live UpdateFeatured

Share now!

මෙවර සිංහල – දෙමළ අලුත්‌ අවුරුද්ද සැමරීමට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත්‌ කර තිබේ.

ඒ අනුව, මෙවර සිංහල – දෙමළ අලුත්‌ අවුරුද්ද සැමරීමේදී, අවුරුදු ගමන්‌ බිමන්‌ යාමේදී, අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමේදී සහ අවුරුදු උත්සව පැවැත්වීමේදී දැඩි අවධානයකින්‌ සහ ලබාදී ඇති උපදෙස්‌ අනුව, කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment