Featured

Share now!

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරුවන් ලෙස නවුෆර් මවුලවි සහ හජ්ජුල් අක්බර් යන පුද්ගලයින් හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

ඔහු මේවනවිට රිමාන්ඩ් භාරයේ සිටින බව අමාත්‍ය සරත් වීරසේකර මහතා , පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් සහ ඇමති මණ්ඩල අනු කමිටු වාර්තාව සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා අද පැවැති මාධ්‍ය හමුවේ දී පැවසීය.

ඡායාරූපයේ දැක්වෙන්නේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස හඳුනාගෙන ඇති නවුෆර් මවුලවි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment