BREAKING NEWSක්‍රීඩා

Share now!

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හෘද සැත්කමකට භාජනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී ..

ඉන්දියාවේ චෙන්නායිහිදී ඔහු මෙසේ සැත්කමට භාජනය කර ඇති බවද වාර්තාවේ .

හෘදයාබාධයක් හේතුවෙන්  මුත්තයියා මුරලිදරන් ඊයේ දින  රෝහල්ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත

ඉන්දියාවේදී මේ දිනවල පැවැත්වෙන IPL තරගාවලියේ Sunrisers Hyderabad කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මුරලිදරන් කටයුතු කරමින් සිටී .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment