නවතම පුවත්

මාධ්‍ය හමුවකට එන්න සිටි මන්ත්‍රී පාඨලී හදිසියේ රෝහලට

අසංක

අසංක

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හදිස්සියේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

අද පෙරවරු 10:30 ට මන්ත්‍රීවරයා, කොළඹ වරාය නගරය සම්බන්ධ මාධ්‍ය හමුවකට සහභාගී වීමට නියමිතව තිබියදී උදරයේ රෝගාබාධයක් හේතුවෙන් හදිසියේ රෝහල්ගතව ඇත.

මේ වන විට මන්ත්‍රීවරයා වෛද්‍ය පරීක්ෂණයට ලක්කර ඇතැයි වාර්තා වේ.

කොළඹ වරාය නගරයේ 2014 ගිවිසුම, 2016 ගිවිසුම හා 2021 නව පනත් කෙටුම්පත පිළිබඳව කෙරෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට පාඨලී චම්පික රණවක මහතා සහභාගිවීමට නියමිතව තිබූණි.

මන්ත්‍රීවරයා, ඊට සහභාගි වීමට නොහැකි වූ බව දන්වා නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ සුමේධ රත්නායක සහ හිටපු සභාපති ජගත් මුණසිංහ යන මහත්වරු එම මාධ්‍ය සාකච්ඡාව පවත්වති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්