නවතම පුවත්

මන්ත්‍රී විජේදාසගේ පුතා කළ අනතුර වී ඇත්තේ රතු සංඥාවට එරෙහිව ගිහින්

අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට හේතු වූ රාජගිරියේ අනතුර සිදුකර ඇත්තේ රතු සංඥාව වැටී තිබියදී ඊට එරෙහිව යාමේදී බව අනාවරණය වී තිබේ.

අනතුරට ලක්ව තුවාල ලැබූ සිව් දෙනාගෙන් එක් අයෙකු ගැබිණි කාන්තාවක බවද පොලිසිය පැවසීය.

අනතුර සිදු වීමෙන් පසු අනෙක් වාහනේ සිටි සිව් දෙනා රෝහල් ගත කර ඇති අතර රකිත රාජපක්ෂ මහතා මහතාද පෞද්ගලික රෝහලට ඇතුළත් වී ඇත.

රකිත රාජපක්ෂ මහතා අද අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි