නවතම පුවත්

විලාසිතා හා නිරූපණ ක්ෂේත්‍රය නියාමනයට නව නීති අවශ්‍යයි – කැරොලයින් ජූරි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට විලාසිතා හා නිරූපණ ක්ෂේත්‍රය නියාමනයට අදාළ නීති සම්පාදනය සහ ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්ව ඇතැයි, හිටපු විවාහක ලෝක රූ රැජිණ කැරොලයින් ජූරි අවධාරණය කර සිටී .
කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඇය මේ බව සඳහන් කර ඇත

, විලාසිතා සහ නිරූපණ තරග වේදිකා නිර්මාණය කළ යුත්තේ, සැමට සමාන සහ සාධාරණ ආකාරයෙන්  වන බවද .ඇය මෙහිදී සඳහන් කර ඇත

විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රය තරාතිරම්, බෙදීම් සහ භේදවලින් තොරව සියලුම කාන්තාවන් සඳහා සමාන සහ සාධාරණ වේදිකාවන් නිර්මාණය වී තිබෙන්නේ නම්, පසුගිය දා සිදු වූ ඛේදජනක සිදුවීම් කිසි දිනෙක සිදු නොවනු ඇතැයි ද ඇය සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ.

කිරුළු දහසක් ආරක්ෂා කිරීම වෙනුවෙන් එක් කිරුළක් අයෝජනය කිරීමෙන්, විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර වේදිකාවන් පවා නියමනයට ලක් කිරීමට පෙළඹවීමක් සිදු කළ හැකි නම්, එය රටක් ලෙස අප තබන ඉදිරි පියවරක් බව ද එහි සඳහන් ය.

ජූරි වැඩිදුරටත් පවසන්නේ, එය එසේ වුවහොත් විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රය සහ තරග නියාමනයට ලක් කරන ලොව පළමු රට ලෙස අප ඉතිහාසගත වනු ඇති බවයි.

ඇය යොමු කර ඇති සම්පූර්ණ ලිපිය පහත දැක්වේ .

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී