BREAKING NEWSCorona Live Update

Share now!

දිස්ත්‍රික් 4ක ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ
පිළියන්දල පොලිස්‌ බල ප්‍රදේශය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ
ඕටස්‌ හිල්‌ ග්‍රාම නිලධාරි වසම
අනුපවල්ලිපුරම් ග්‍රාම නිලධාරි වසම

කළුතර දිස්ත්‍රික්කයේ
වලාන උතුර ග්‍රාම නිලධාරි වසම
වෑකඩ බටහිර ග්‍රාම නිලධාරි වසම
කිරිබේරිය ග්‍රාම නිලධාරී වසම
මාලමුල්ල නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම

නුවරඑළිය දිස්ත්‍රික්කයේ
නීලදණ්ඩහින්න ග්‍රාම නිලධාරී වසම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment