BREAKING NEWSCorona Live Update

Share now!

කොවිඩ්-19 මර්දනය සඳහා වන එන්නත් වැඩපිළිවෙලේ දෙවන මාත්‍රාව මේ වනවිට 94436කට ලබාදී තිබේ.

චීනයේ නිෂ්පාදනය කළ සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව මෙරට සිටින චීන ජාතිකයන් 2435 දෙනෙකුට ලබාදුන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment