Featured

Share now!

පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව චෝදනා 800ක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබේ.

මනුෂ්‍ය ඝාතනය, මනුෂ්‍ය ඝාතනයට උත්සහ කිරීම සහ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ආදීයද එම චෝදනා 800 අතර වේ.

ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ මෙම චෝදනා විභාග කරන ලෙස නීතිපතිවරයා විසින් ඉල්ලීමක්ද කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment