BREAKING NEWS

Share now!

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු​ව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගැති හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment