BREAKING NEWSExpress Gossip

Share now!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ,ඔහු  රඳවා සිටින අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ දී සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බව සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි .

සිර දඬුවම් ලැබීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා දැඩි මානසික කඩා වැටීමට ලක්ව ඇති බවටද මේ වනවිට තොරතුරු වාර්තාවේ

කෙසේ හෝ ජනාධිපතිවරයාගෙන් ජනාදිපති සමාව ඉල්ලා දෙන්නයි රාමනායක මහතා ,  විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා ඇත්තේද ඒ අනුව බව වාර්තාවේ

විපක්ෂනායකවරයාද  ඒ අනුව මේ පිළිබඳව පසුගිය දිනෙක ජනපතිවරයා සමග සාකච්ජා කර ඇති අතර ජනාධිපතිවරයා එහිදී කරන ලද දැන්වීම අනුව රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා ජනාධිපති සමාව ඉල්ලා තම අත්සනින් යුතු ලිපියක් සජිත් ප්‍රේමදාස මහතාට භාරදී තිබේ.

නමුත් මෙතෙක් එම ලිපිය ජනාධිපතිවරයාට ලැබී නැතැයි ද වාර්තා වෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment