BREAKING NEWSCorona Live Update

Share now!

පිලියන්දල පොදු වෙළෙඳ පොළේ වෙළඳුන් සහ පිළියන්දල නගරය ආශ්‍රිතව පදිංචි පුද්ගලයන් 101 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමග එම පොදු වෙළෙඳපොළ අද දින පස්වරුවේ සිට තාවකාලිකව වසා දමා ඇත .
.
වෙළඳුන් සහ නගරය ආශ්‍රිතව පදිංචි පුද්ගලයන් උදෙසා සිදුකළ පි.සි. ආර් පරීක්ෂණ 260 කින් මෙම ආසාධිතයින් 101 දෙනා හමුවී ඇති බව ව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

මේ අතර කැස්බෑව නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඒ අනුව එම මන්ත්‍රිවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස නාගරික මන්ත්‍රිවරුන් 35 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කළ බවද සෞඛ්‍ය පරීක්ෂක ඉන්දික එල්ලාවල මහතා පැවසීය

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment