නවතම පුවත්

ගිනිගත් නැව ඉදිරි පැය කිහිපයේදී මුහුදුබත් වෙයි!

xpress pearl
අසංක

අසංක

ගිනි ගැනීමට ලක්වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉදිරි පැය කිහිපය තුළදී මුහුදුබත් වීමේ අවධානමක් මේ වන විට මතුව තිබේ.

මේ වන විට නෞකාව පුරාම ගින්න ව්‍යාප්තව පවතින බවත් ගින්න නිවීම අභියෝගයක් බවට පත්ව ඇති බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සදහන් කරයි.

මෙම නෞකා සමාගමේ ටීම් හර්ට්නෝල් සදහන් කරන්නේ මෙම ගින්නට හේතුව එහි ප්‍රවාහනය කරමින් තිබුණු රසායනික ද්‍රව්‍ය කාන්දුවක් බවයි. නිසි ලෙස එම රසායනික ද්‍රව්‍ය ගබඩාකර නොතිබීම ඒ තත්වයට මුල්වී ඇතැයිද ඔහු සදහන් කරයි.

මෙම අනතුර හදුනාගත් මුල් අවස්ථාවේදීම නෞකාවේ කාර්ය මණ්ඩලය අවශ්‍ය ආරක්ෂක පියවර ගැනීමට නෞකාව බටහිර ඉන්දීය හසීරා වරායට ඇතුළුවීමට අවසරය ඉල්ලා ඇති බවත් ඊට යහපත් ප්‍රතිචාර ලැබී නැති බවත් හර්ට්නෝල් සදහන් කරයි. අනතුරුව නෞකාව කටාර් හී හාමඩ් වරාය වෙත ඇතුළු කිරීමට ඉල්ලීමක් කර ඇතත් ඊටද යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු තැන ශ්‍රී ලංකාවට පැමිණි බවද ඔහු සදහන් කරයි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී