Express Gossip

Share now!

මේ ඉන්නේ මධූ , මධූ දිසානායක , මෙයා මේ දවස්වල  නැගී එන ,ජනප්‍රිය නිරූපිකාවක් , අලුත් වෙළඳ දැන්වීම් කිහිපයකම වගේ අපිට මධූව දැකගන්න පුළුවන් … නිරූපණ ක්‍ෂේත්‍රයෙන් තවත් ඉහළට එන්න වගේම සිනමා හා ටෙලි නාට්‍ය රංගනයට එකතුවෙන්නත්   මධූ ගේ හිතේ  බලාපොරොත්තුවක් තියෙනවා … අපි ඇයගේ ඒ බලාපොරොත්තු ඉටුවෙන්න කියා ප්‍රාර්ථනා කරමු …. .

බලන්න මධූ ගේ මේ පින්තූර ටික ලස්සනද කියල……  ලස්සන නම් පහලින් පොඩි කමෙන්ට් එකකුත් තියන්න .. එයා ඒවාට පිළිතුරු එවාවි …..

 

May be an image of Madu Disanayaka, sitting, sunglasses and outdoors

May be an image of Madu Disanayaka, sitting, footwear and outdoors

May be an image of Madu Disanayaka

May be an image of Madu Disanayaka

May be an image of Madu Disanayaka

May be an image of Madu Disanayaka, shorts and outdoors

May be an image of Madu Disanayaka, long hair, outdoors and tree

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment