නවතම පුවත්

රංගනයට පෙම් බඳින නිරූපිකාව , මධූ…..

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ ඉන්නේ මධූ , මධූ දිසානායක , මෙයා මේ දවස්වල  නැගී එන ,ජනප්‍රිය නිරූපිකාවක් , අලුත් වෙළඳ දැන්වීම් කිහිපයකම වගේ අපිට මධූව දැකගන්න පුළුවන් … නිරූපණ ක්‍ෂේත්‍රයෙන් තවත් ඉහළට එන්න වගේම සිනමා හා ටෙලි නාට්‍ය රංගනයට එකතුවෙන්නත්   මධූ ගේ හිතේ  බලාපොරොත්තුවක් තියෙනවා … අපි ඇයගේ ඒ බලාපොරොත්තු ඉටුවෙන්න කියා ප්‍රාර්ථනා කරමු …. .

බලන්න මධූ ගේ මේ පින්තූර ටික ලස්සනද කියල……  ලස්සන නම් පහලින් පොඩි කමෙන්ට් එකකුත් තියන්න .. එයා ඒවාට පිළිතුරු එවාවි …..

 

May be an image of Madu Disanayaka, sitting, sunglasses and outdoors

May be an image of Madu Disanayaka, sitting, footwear and outdoors

May be an image of Madu Disanayaka

May be an image of Madu Disanayaka

May be an image of Madu Disanayaka

May be an image of Madu Disanayaka, shorts and outdoors

May be an image of Madu Disanayaka, long hair, outdoors and tree

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්