BREAKING NEWSදේශපාලන

Share now!

මෙරට මුහුදු තීරයේ දී  ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සදහා වන සාකච්ඡාවක් අද (01දා) සවස 5ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් මේ පිළිබදව කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබේ.

මෙම සාකච්ඡාවට සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල හා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහත්වරුන්ට ද සහභාගිවන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති බව වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment