BREAKING NEWSCorona Live UpdateEXPRESS RESEARCH

Share now!

මෙරට සිටින පුද්ගලයන් 1343384 දෙනකුට පළමු කොවිඩ් මාත්‍රාව ඊයේ (5) වනවිට ලබාදී ඇතැයී වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත වාර්තා අනාවරණය කරයි.

එමෙන්ම දෙවන මාත්‍රාව ද ලබාදුන් පුද්ගලයන් සංඛ්‍යාව 355591කි.

ඒ අනුව මෙරට තුළ ඊයේ වනවිට ලබාදී ඇති කොවිඩ් එන්නත් මාත්‍රා ගණන 1698975කි.

ඊයේ වනවිට මෙරට සිටින පුද්ගලයන්ට කොවිඩ් එන්නත් ලබාදුන් අයුරු පහත රූ සටහන්වල දැක්වේ.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment