BREAKING NEWSCorona Live Update

Share now!

ශ්‍රී ලංකාවේ දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ ඊයේ  (08දා) වාර්තා වී තිබේ. ඒ අනුව ඊයේ දිනයේදී කොවිඩ් මරණ 54ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කළ තිබේ.

මැයි 10 දා සිට 31 දා තෙක් කොවිඩ් මරණ 15ක් ද හා ජුනි 02 දා සිට 07 දා තෙක් කොවිඩ් මරණ 39ක් මෙසේ තහවුරු කර තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1844ක් වර්ධනය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment