BREAKING NEWSව්‍යාපාරික

Share now!

ආසියාවේ මාර්ග ගත ක්‍රමය යටතේ පැවැත්වන විශාලතම ආයෝජන සමුළුව වන  “ශ්‍රී ලංකා ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් 2021” හරහා  මෙරට ආයෝජන කේෂ්ත්‍රයේ කෙටි කාලින හා දීගුකාලීන ආර්ථික ජයග්‍රහනයන් අත්කර ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පවසයි.

මෙම මස 7 දින සිට සම්පූර්ණ මාර්ගගත (online ) ක්‍රමය යටතේ පවත්වන  ආරම්භ වූ එම -9 දක්වා සම්පූර්ණ මාර්ගගත (On Line) ක්‍රමය යටතේ පවත්වන ශ්‍රී ලංකා ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් 2021 ආයෝජන සමුළුව සඳහා මේ  වන විට  රටවල් 80 කට අධික සහභාගිත්වයක් ලැබී ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය .

මෙම සමුළුව හරහා විවිධ කේෂ්ත්‍රයන්ට අයත් ආයෝජකයින් 1883 කට වැඩි පිරිසකගේ අවධානය ශ්‍රී ලංකාව තුල ආයෝජනය සදහා යොමු වී ඇති බවත් , . අමතර සහභාගි වන්නන් 2784ක් සමුළුවට එක් වූ බවත් ඒ මහතා පැවසීය .

සැසිවාර 118 ක් තුල කථිකයන් 108 දෙනෙකු සමුළුව ඇමතීමට නියමිත බවද වාර්තාවේ

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment