නවතම පුවත්

තවත් ක්‍රීඩකයෙක් ලංකාව හැර ඇමරිකාවට යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපෝන්සු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ඇමෙරිකාවේ  ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා පිටත්ව යෑමට තිරණය කර තිබේ.

රාගම ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක්ද වන අමිල ඇමෙරිකාව තුළ ක්‍රීඩකයෙක් ලෙස මෙන්ම පුහුණුකරුවෙක් ලෙසද කටයුතු කිරීමට නියමිතය.

අමිල එක්දින තරගයක 9 දී හා විස්සයි20 තරග තුනකදී ශ්‍රී ලංකාව නියේාජනය කර තිබේ.

2016දී එක්දින වරම් හා 2018දී විස්සයි20 වරම් හිමිකරගන්නා අමිල අවසන්වරට ශ්‍රී ලංකාව නියේජනය කර ඇත්තේද 2018 වසරේදීය.

ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර ඩුබායිහි 2018 වසරේ පැවැති එක්දින තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩාමේ ක්‍රීඩක මුෂ්ෆිකාර් රහීම්ගේ ‘නාගීනා’ නැටුමට ප්‍රතිචාර ලෙස නලාවක් නාද කරන අයුරු පෙන්වීමේ සිදුවීම අමිලගේ පිළිබඳව මතකය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් අතර පවතී

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්