නවතම පුවත්

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලේ නිල සිමෙන්ති සැපයුම්කරු INSEE

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල වන චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව වෘක්කවේදී රෝහල සඳහා නිල සිමෙන්ති සැපයුම්කරු වීම ආයතනයක් විදිහට ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. නේවාසික ඇඳන් 200කින්, රුධිර කාන්දුකරණ ඇඳන් 100කින්, බාහිර ප්‍රතිකාර එකකයකින්, ශල්‍යාගාර 6කින්, එකවර 200 දෙනෙකුට අසුන්ගත හැකි ශ්‍රවණාගාරයකින් සහ වර්ග මීටර 25,517ක රෝහල් කාර්ය මණ්ඩලය සඳහා නේවාසික පහසුකම් සමඟින් නිර්මාණය කර ඇති මෙම සුවිශේෂී රෝහල, මේ මස 11 වන සිකුරාදා දින සිට මහජනතාව වෙනුවෙන් සේවා සැපයීම ආරම්භ කළේය.
INSEE ආයතනය විසින්, තාක්‍ෂණිකව ඉහළ ඉල්ලූමක් ඇති මෙම ව්‍යාපෘතියේ මූලික ව්‍යුහ සඳහා අසමසම මුල් සම්පිඩ්‍යතා ශක්තියක් ඇති INSEE Rapid Flow සහ මෙහි සියලූම පෙදරේරු කාර්යයන් සහ අවසන් කිරිමේ කාර්යයන් සඳහා INSEE සංස්ථා නිෂ්පාදන සපයනු ලැබීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්