නවතම පුවත්

ලොව පුරා කොවිඩ් රෝගීන් අඩුවෙයි මරණ අඩුවී නෑ – WHO

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ලොව පුරා කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවෙමින් පවතින නමුත් මරණ සංඛ්‍යාව එකම අනුපාතයකින් අඩු වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

වසංගතයේ ආරම්භයේ සිට ලොව පුරා මිලියන 3.8 කට වැඩි පිරිසක් කොවිඩ් රෝගයෙන් මිය ගොස් ඇත.

ගෝලීය එන්නත් බෙදා හැරීමට වඩා වේගයෙන් කොවිඩ් -19 ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීහු ඊයේ (14) අවධාරණය කළහ.

සම්ප්‍රේෂණ අනුපාතය වැඩිවශයෙන් පෙනී යන්නේ ඇල්ෆා සහ ඩෙල්ටා වැනි නව ප්‍රභේද වන අතර ඒවා වඩාත් බෝවන බව පෙන්නුම් කර ඇත.

“එයින් අදහස් වන්නේ ලෝක ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් වන ආරක්ෂිත නොවන පුද්ගලයින් සඳහා අවදානම් වැඩි වී ඇති බවයි” යැයි සඳුදා පැවති මාධ්‍ය හමුවකදී ටෙඩ්‍රොස් පැවසීය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි