නවතම පුවත්

එන්නත් හොරකමක් ගැන විමර්ශනයක්

අසංක

අසංක

සයිනොෆාම් එන්නත් සොරා ගැනීමක් සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ගාල්ල හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් හබරාදූව පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

රුපියල් 90000 ක් පමණ වටිනා එන්නත් මාත්‍රා 30 ක් සොරා ගැනීමකට ලක්ව ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට අනුයුක්තව සේවයේ නිරතව සිටින රියදුරෙක් සහ සුළු සේවකයෙක් ඒ සම්බන්ධයෙන් සැකයට ලක්ව ඇති බවත් පොලීසිය කියයි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්